Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී‍්‍ර ලංකා – පාකිස්ථාන යුධ හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමේ සැළසුම්  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර යුධ හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමට සැළසුම් කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානි ජනරාල් සුහායිර් මහමුද් හයාත් මහතා ඒ පිළිබදව සාකච්ඡා කළා. ති‍්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ට මාණ්ඩලික නිලධාරීන්ගේ පුහුණුව සඳහා කොල්ලුපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා. ලබාදෙන සහය පිළිබදව ජනාධිපතිතුමා පාකිස්ථානයට සිය ස්තූතිය පළකළා. දින හතරක නිල සංචාරයක් සදහායි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානියා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG