බ්‍රසීලයේ සාවෝපෝලෝ කාම්පෝ ඩී මාටේ ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ගොඩබැස්සවීමට ගිය අවස්ථාවේදි එම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් හයදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.
Post a Comment