Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාමයේ බස් අනතුරකින්13 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

වියට්නාමයේ විවාහ මංගල උත්සවයකට යමින් සිටි පිරිසක් ගමන්ගත් බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මනාලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයනුයි එම රථයේ ගමන් කර ඇත්තේ. අනතුර වු අවස්ථාවේදී දස දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ඉතිරි තුන්දෙනා රෝහල්ගත කරන අතරතුරයි මියගොස් ඇත්තේ. ට්‍රක් රථ රියදුරාද සුළු තුවාල ලබා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG