
අසරණ රෝගීන් ගැනවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැනවත් නොසිතා පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යන වෛද්‍ය වර්ජනය පරාජය කිරීමට බුද්ධිමත් වෛද්‍යවරුන් පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. බණ්ඩාරගම දී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවල මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉවත්කොට ඇති බවට යන ප්‍රචාරවලට ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
Post a Comment