Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාම්බෝජ මහ මැතිවරණයේ ජය මහජන පක්ෂයට  

Add comments

කාම්බෝජ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය හුන්සෙන් ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු වසර 33ක් එරට පාලනය කර තිබෙනවා. කාම්බෝජ පාර්ලිමේන්තුවේ ආසන 125න් සියයක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර කාම්බෝජයේ මහමැතිවරණය සදහා දේශපාලන පක්ෂ විස්සක් ඉදිරිපත් වී සිටිනවා. මැතිවරණය පැවැත්වූ කාලසීමාව තුළ එරට සියලුම ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය ජාල අවහිර කර තිබීම විශේෂත්වයක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG