Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”ගෝඨාභයගේ වටේ ඉන්න අය ගමත් කනවා රටත් කනවා”  

Add comments

මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පවසන අය ඔවුන්ගේ ළගින් සිටින පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද (26) පැවත්වූ මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

පාම. ඩිලාන් පෙරේරා,

මොරගහකන්ද කළු ගග ව්‍යාපෘතිය මෑත යුගයේ හොදම සංවර්ධන ව්‍යාපෘතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙහිදී සදහන් කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG