
පරිසර අමාත්‍යාංශය තමන් යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආහිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවනසවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා.
ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ්‍රයේ ඉදිකෙරුණු ජේ ආර් ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමත් සමග එහි ප්‍රවර්ධන කටයුතු රාශියක් සිදුකිරීමට සැලසුම්කර තිබෙනවා. වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන සීගිරිය ආසන්නයේ ඇති ජාතික නාමල් උයන කෙරෙහි
Post a Comment