Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීජිං නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ආසන්නයේ පිපිරීමක්  

Add comments

චීනයේ බීජිං නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ විශාල පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ. බෝම්බය එල්ලකළ පුද්ගලයා තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG