Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පෙරළියෙන් පාසල් සංවර්ධනයට විශාල වැඩකොටසක්  

Add comments

ගම්පෙරළිය වැඩසටහන ඔස්සේ පාසල් සංවර්ධනය සදහා ද විශාල වැඩකොටසක් සිදු කෙරෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අගුණුකොළ පැලැස්ස / ගුරුවල , කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍ය මහින්ද අමරවීර,

අගුණුකොළ පැලැස්ස , ගුරුවල , කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 115 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සිසුන් 227 දෙනෙකු සදහා ළමා ගිණුම් ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා. අමරවිරු පියමග වැඩසටහන යටතේයි මෙම වැඩසටහන පැවැත්වුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG