Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම ලබන 11  

Add comments

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව අද ප්‍රකාශ කළා. ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ  65 හැවිරිදි වියේ. ඔහුගේ තෙහෙරික් – ඉ – ඉන්සාෆ් පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද පැහැදිලි බහුතරයන් නොමැති නිසා ආණ්ඩුවක් පිහිටූවීම සදහා මේ වන විට  සුළු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවද සදහන්. ක්‍රිකට් ක්‍රිඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් 1992 වසරේදී පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට සමත් වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG