Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹට හෙට විදුලිය නෑ  

Add comments

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (27) පෙරවරු නවයේ සිට පස්වරු තුන දක්වා කොළඹ නගරය තුළ විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරනවා.  ඒ යටතේ කොළඹ තුන, හතර, පහ, හත සහ අට යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරෙනු ඇති. මීට අමතරව ලබන 31 වනදා දක්වා ඉහත ප්‍රදේශවල ඇතැම්විට කඩින් කඩ විදුලිය විසන්ධිවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG