
කොකේන් ගුලි 26ක් ගිල දමා මෙරටට පැමිණි බ‍්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෝහා සිට කටුනායකට සැකකරු පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ. සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොකේන් සොයා ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහු පෙරවරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
Post a Comment