Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූරි දිස්ත‍්‍රික්කයේ බස් රථ අනතුරකින් 44ක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ පූරි දිස්ත‍්‍රික්කයේ ගර්වාල් ප‍්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරිකන් පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් හතර දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මිය ගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූවන් තවදුරත් ඉහළ යා හැකි බවද ඉන්දිය බලධාරින් ප‍්‍රකාශ කළා. අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිව නැහැ. එම ප‍්‍රදේශයට සහන කණ්ඩායම් යොමු කළ බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG