Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක්  

Add comments

සංක්‍රමණිකයින් බේරා ගැනීමට ඉදිරිපත් වන රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියට ඇතුලු වීමට ඉඩ ලබා නොදෙන බව ඉතාලිය පවසනවා.ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්විනි නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන, සංක්‍රමණිකයින් ධෛර්යවත් කරමින් රට තුළට පැමිණීමට ඉඩ සළසන බව ඔහු පවසනවා. ඉතාලියට වැඩිපුරම සංක්‍රමණිකයින් පැමිණෙන්නේ අප්‍රිකා රටවලින්. පසුගිය කාලය තුළ ග්‍රීසියට සහ ඉතාලියට සංක්‍රමණිකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඉතාලි වාර්තා සඳහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG