
පසුගිය කාලය තුළ චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයේ මගින් සිදු කිරීම හේතුවෙන් චිත්‍රපට කර්මාන්තය බිද වැටුන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවයි නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ,
Post a Comment