Aug
30
රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.
ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් රත්‍රං තොගයෙහි මුළු බර කිලෝග්‍රෑම් විස්සක්. කිලෝග්‍රෑම් එකක බරින් යුත් රත්‍රං කොටස් 20ක් ශරීරයේ විවිධ ස්ථානවල සගවාගෙන සිටියදීයි සැකකරු අත්අඩංගුවට පත්වුයේ.
Post a Comment