Aug
30
ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් ෂරීෆ් සහ පකිස්ථාන ජාතික සභාවේ කථානායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉස්ලාමාබාද් හි පැවති සාකච්ඡාවේදි දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනිම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
Post a Comment