Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 18ක් මරුට  

Add comments

සයිබීරියාවේ  ක්‍රස්නොයාස්ක් ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීම හේතුවෙන්  පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. රුසියාවේ නිෂ්පාදනය කළ එම්.අයි 08 වර්ගයට අයත් හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු වන විට එහි ගමන් ගත් මගීන් 15 ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.එය සෙවීම සදහා විශේෂ පරික්ෂණයක්  ක‍්‍රියාත්මක බවයි රුසියා බලධාරීන් සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG