Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්බලන්තොට ලුණු ගබඩාවකට සීල් තබයි  

Add comments

වෙළදපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් සහිත ගබඩාවක් අම්බලන්තොට ප්‍රදේශයේදී වටලා තිබෙනවා. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් වැටලීම සිදු කළා. බොහෝ කාලයක සිට මෙම ස්ථානයේ  ලුණු නිෂ්පාදනය නවතා  දමා ඇති බවයි වාර්තා වන්නේ. එය මේ වන සුනඛයන්ගේ නවාතැනක් බවට පත් ව තිබෙනවා.   මෙහි හිමිකරුට එරෙහිව  නඩු පැවරීමට කටයුතු කෙරුණු අතර අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කටයුතු කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG