Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තාවකාලික පැවිදි දිවිය අවසන් කළ තායිලන්ත සිසුන් නිවෙස්වලට  

Add comments

තාවකාලික පැවිදි දිවිය අවසන් කළ තායිලන්ත සිසුන් යළි නිවෙස් වෙත පැමිණ තිබෙනවා. දින ගණනාවක් තායිලන්තයේ ගුහාවක සිරව සිටීමෙන් පසු බේරාගත් සිසුන් තාවකාලිකව පැවිදි කිරිමට පියවර ගත්තා. ඔවුන් උතුරු තායිලන්තයේ බෞද්ධ ආශ‍්‍රමයක දින නවයක කාලයක් තාවකාලික පැවිද්දන් ලෙස ආගමික කටයුතුවල නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිසුන් බේරාගැනීමේදී මියගිය කිමිදුම්කරු වෙනුවෙන් ද විශේෂ ආගමික මෙහෙයක් පවත්වා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG