
දියකාවා යුධ අභ්‍යාසය ලබන මස 6 වනදා මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේ දී ආරම්භ වනවා. ශ්‍රී ලංකා යුද හමුදාව නවවන වරට සංවිධාන කරන එම යුධ අභ්‍යාසය අවසන් වන්නේ ලබන මස 26 වනදායි. ඒ සදහා දේශීය මෙන්ම විදේශීය හමුදා සෙබලුන් තුන්දහසකට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතයි.
මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන – කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති,
Post a Comment