
සංඝාධිකරණය සදහා රාජ්‍ය බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය රජයෙන් ඉල්ලීමක් කළා. සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබාදෙන ලෙස ඉල්ලමින් සංදේශයක් භාරදීම සදහා ජනාධිපති නිල නිවස වෙත භික්ෂූන් වහන්සේ පාගමනක් සංවිධානකර තිබුණා. ඒ සදහා භික්ෂූන් වහන්සේ 200 නමක පමණ සහභාගි වුණා. අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ,
Post a Comment