Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැණික් තොගයක් රේගු අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මැණික් තොගයක් කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගත්තා.

චීනයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මැණික් තොගය සොයා ගැණුනා. කිලෝග්‍රෑම් හයයි දශම හතරක බරින් යුත් මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 46 ඉක්මවන බව ගුවන්තොටුපල රේගුව ප්‍රකාශ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG