
ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යසායකත්ව ණය යෝජනා ක්‍රමය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඌවපරණගම ප්‍රදේශයේ ව්‍යසායකයින්ට ණය ලබාදීම ඌවපරණගම මහජන බැංකුවේ දී සිදු කෙරුණා. ඒ පළාත් අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
පළාත් අමාත්‍ය උපාලි සමරවීර,
ණයලාභී තරුණ ව්‍යවසායකයින්,
Post a Comment