Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක්  

Add comments

ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ වුණා. කිලෝමීටර 500ක් දුරට අලුත්වැඩියා කටයුතු සිදු කිරීමයි අරමුණ. ඇතැම් ස්ථානවල ඉදිකර තිබූ මධ්‍යස්ථානවලට හානි සිදුව තිබෙනවා.

දේශගුණ විපර්යාස සහ ස්වාභාවික ආපදා හටගැනීමයි ඊට හේතුව. දෙරටේ ත‍්‍රිවිද හමුදාව සහ පොලීසිය ඊට යොදවන බවයි නියෝජිතයන් සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG