
කැළෑ ගිනි තැබීම් වැළැක්වීමේ වැඩපිළිවෙලක් සඳහා කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ වුණා. එය අද සිට ක‍්‍රියාත්මක බවයි බදුල්ල දිස්ත‍්‍රික් අපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා පවසන්නේ.
ඌව පළාත තුළ කැළෑ ගිනි තැබීමේ සිදුවීම් රැසක් වාර්තා වුණා. එය අවම කිරිම සහ වරදකරුවන්ට එරෙහි දඩුවම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ සහාය ද ඊට හිමිව ඇති බවයි උදය කුමාර මහතා සඳහන් කළේ.
Post a Comment