Aug
31
ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති වලදී විදේශ සමාගම් සමග දේශීය සමාගම් එකතු විය යුතු බවට කොන්දේසියක් පැනවීමේ කැබිනට් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
මාවතගමදී පැවති 5 වන ඉංජිනේරු සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයයි මෙය සංවිධාන කළේ.
Post a Comment