ශ්‍රී ලංකාවට ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවිමේ පියවර පිලිබඳ සමුළුවේ සාමාජිකත්වය හිමිව තිබෙනවා. මේ වනවිට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 26ක්.
සමුළුවේ නවතම සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව රාජ්‍යයන් 26ම පිළිගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. ඒ පසුගියදා චීනයේ බීජින් නුවරදි පැවති සාමාජික රාජ්‍යන්ගේ උත්සවයකදී. සමුළු මහ ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේ කසක්ස්ථානයේ අස්ථානා නුවර.
Post a Comment