Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊජිප්තු ආරක්ෂක අංශ හා ජිහාඩ් ත‍්‍රස්තවාදීන් අතර ගැටුම්  

Add comments

ඊජිප්තු ආරක්ෂක අංශ හා ජිහාඩ් ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් හටගත්තා. ඉන් ත‍්‍රස්තවාදීන් 20දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් කිහිපදෙනෙක් තුවාල ලැබුවා.

සයිනායී ප‍්‍රදේශයේ ගැටුම් හටගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ත‍්‍රස්තවාදීන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා.

පසුගිය මාස කිහිපය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මිය ගිය සංඛ්‍යාව 300 ඉක්ම වන බවයි ඊජිප්තුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG