
පෑලියගොඩ සහ වැලිකඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ලග තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා ආපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කල වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. මේ අතර වැලිකඩ ප්‍රදේශයේ කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 760 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.
Post a Comment