Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජයන්ති යාය වැවට දෙදෙනෙක් බිලි  

Add comments

දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. ඒ වලච්චේන පොලිස් වසමේ පූනානි පුදේශයේ ජයන්ති යාය වැවේදී. හතර දෙනෙක් ඔරු පැදීමට ගොස් තිබෙනවා.

එය පෙරළීම හේතුවෙන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනෙක් දෙදෙනා බේරා ගැනිමට ප‍්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG