Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගන්නැයි නියෝග  

Add comments

පසුගිය රජය සමයේ තරුණයන් 11 දෙනෙකු  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුට සැගවී සිටීමට ආධාර අනුබල දුන් බවට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය දැනුම් දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG