රජයට වසර තුනක් සපිරීම වෙනුවෙන් ආරම්භ වන ධනාභිමාණී අපනයන ගම්මාන 5500 ව්‍යාපෘතියේ පළමු ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ඒ මොනරාගල කොටියාගලදී. මෙහි පළමු අදියර යටතේ 2018 වසර තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200 ක ගම්මාන 5 බැගින් අපනයන ගම්මාන දහසක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.
එක් එක් ප්‍රදේශවලට ආවේනික කර්මාන්ත මුල්කර ගනිමින් මෙම අපනයන ගම්මාන ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.
Post a Comment