Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරල ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට  

Add comments

කේරල ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. සැකකරු අත්අඩංගුවට ගත්තේ මන්නාරම ඕලුතුඩුවායි මුහුදු තීරයේදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටලීමකදී. මන්නාරමේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝග‍්‍රෑම් සියයකට වැඩි ප‍්‍රමාණයක් ගෝනි 4 ක සඟවා තිබියදී සොයාගත් බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG