Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල් පහ අතරට ශ්‍රී ලංකාව එක්වෙයි  

Add comments

ලෝකයේ සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල් පහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙනවා. ග්ලෝබල් ඩේටා සංචාරක දර්ශකය මගිනුයි එම ලැයිස්තුගත කිරීම සිදුකර ඇත්තේ. ඒ 2017 වසරේ සිට 2021 දක්වා කාලය සැළකිල්ලට ගනිමින්. ඒ අනුව අයිස්ලන්තය, හංගේරියාව, ජපානය, චිලී රාජ්‍යය අතරට ශ්‍රී ලංකාවද එක්වනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය සියයට අටයි දශම හතක් වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG