ඩෙංගු රෝගය යළිත් වරක් ප්‍රදේශ කිහිපයක හිස ඔසවන බැවින් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. විශේෂයෙන් දරුවන් පිළිබදව මෙහිදී සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. කොළඹදී පැවති වෛද්‍ය වැඩමුළුවකදී මේ බව අවධාරණය කෙරුණා.
Post a Comment