වාර්ෂිකව කි‍්‍රයාත්මක කෙරෙන ඇමරිකා හමුදා අභ්‍යාසය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ලබන වසරේ දි එය පැවැත්වීමයි සැළසුම. වියදම් කපා හැරීමේ අරමුණින් ආරක්ෂක අභ්‍යාසය කල් දමා ඇති බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කරනවා. කෙසේ වෙතත් ඊට හේතුව ට්‍රම්ප් රජය මෙතෙක් නිල වශයෙන් පැහැදිලි කර නැහැ. පළමු ලෝක යුද්ධයෙන් ජීවිත අහිමිවු විරුවන් සිහිකිරිම වෙනුවෙනුයි මෙම හමුදා අභ්‍යාසය පැවැත්වෙන්නෙ.
Post a Comment