සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේදී හෝ ලබන මස මුලදී පළකෙරෙනු ඇති. මේ යටතේ හෙද , පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ බදවාගැනීම් සිදුකිරීමට නියමිතව තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා.
Post a Comment