මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති ධුරයට තරගකළ හැකි බව පවසමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමේ උත්සාහයක නිරත බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒ සදහා කිසිදු ඉඩක් නැති බවයි ඒ මහතා පවසන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්,
හගුරන්කෙත, කරදගොල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රට රකින රට හදන ජනතාවාදී පාලනයක් සම්මන්ත්රණ මාලාවේ තවත් අදියරක් ලෙසයි එය පැවැත්වුණේ.
Post a Comment