පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී උත්සවය පැවැත්වුණේ සංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නව අනුනායක ධුරය වෙනුවෙන් පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන් වහන්සේට අක්තපත්‍ර පිළිගැන්වීම සිදු කෙරුණේ එම සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්යෙන්. විජිණිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment