Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ මැතිවරණයෙන් පසු ගැටුම්කාරී තත්ත්වයක්  

Add comments

සදුදා පැවති මැතිවරණයෙන් පසුව සිම්බාබ්වේ හි ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඊයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දැනට පාලනයේ පවතින සානු පී එෆ් පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගත්තා. පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂ කණ්ඩායම් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තුන්දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රොබට් මුගාබේගේ පාලනයෙන් පසු පැවති ප්‍රථම ඡන්ද විමසීම මෙයයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG