
තුර්කියට සම්බාධක පනවන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. දේශපාලන වශයෙන් හටගෙන ඇති මතභේද ඊට මුලික හේතුවක්. ඇමරිකන් ජාතිකයෙකු තුර්කි අත්අඩංගුවේ පසුවනවා.
ඔහුට සාධාරණය ඉටු නොවූ බවයි ඇමරිකාව පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු වුණා. කරුණු ගණනාවක් පිළිබඳව සලකා බලන බවයි ධවල මන්දිරය සඳහන් කළේ.
Post a Comment