Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ මැතිවරණයේ ජය පාලක පක්ෂයට හිමිවන ලකුණු  

Add comments

සිම්බාබ්වේ මැතිවරණයේ ජය පාලක පක්ෂයට හිමිවීමේ වැඩි ඉඩක් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ මෙතෙක් නිකුත් වූ නිල නොවන ප‍්‍රතිඑල මත පදනම්ව. ඒ අනුව පාලක සානු පී එෆ් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ ජනාධිපති එමර්සන් මෙනන්ගාවා බහුතර බලයකින් යළි ධුරයට පත්වනු ඇති බව එරට විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG