
ඇත්දළ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකළේ කනගරායන්කුලම් පොලිස් වසමේ බණ්ඩාරවන්නිය ප‍්‍රදේශයේ දී. ඔවුන් ළඟ තිබු අඟල් 48 ක් හා අඟල් 54 ක් දිග ඇත් දළ හමුවු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නෙ.
Post a Comment