Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ සිරුරක් පුත්තලම වෙරළේ  

Add comments

පුත්තලම දලුව නිර්මලපුර වෙරළ තීරයට විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙය දින ගණනාවකට පෙර මිය ගිය තල්මසෙකුගේ සිරුරක් බවයි ධීවරයින් පවසන්නේ.

මාසයක කාලයක් තුළ පුත්තලම වෙරළ තීරයට තල්මසුන්ගේ සිරුරු හතරක් ගොඩගසා ඇති බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් ඒ එස් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළා.  විශේෂ අවධාණය යොමු කර මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කටයතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG