Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය එකට එක කරයි  

Add comments

ඇමෙරිකාවෙන් ආනයනය කිරීමට නියමිත ඇමෙරිකා ඩොලර් බිලියන හැටකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයකට චීනය 25% ක බද්ධක් පැනවීමට තීරණයකර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය පසුගියදා චීන අපනයනවලට 25% බද්ධක් පැනවූවා. ඊට ප්‍රතිචාර ලෙසයි චීන රජය මෙම නව බදු පැනවීමට තීරණයකර ඇත්තේ. ඒ බව චීනය ඊයේ නිවේදනය කළා. මේ අනුව චීනය ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 5207 කට නව බදු පැනවීමට පියවර ගෙන තිබෙනවා. මෙම තත්ත්වය සමග චීනය සහ ඇමෙරිකාව අතර පැවති වෙළෙඳ අර්බුදය තවදුරටත් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG