Aug
31
පසුගිය රජය සමයේ මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවති එම අරමුදලේ භාරකාරීත්වය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
Post a Comment