Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුනඛ සපාකෑම් අධික අධිකාරම්වත්තේ අදෝනාව  

Add comments

අයාලේ යන සුනඛයින් සපාකෑම නිසා මීරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා. ප්‍රදේශය පුරා සුනඛයින් 10 – 15 සංඛ්‍යාවක් නිරන්තරව දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

ජලභීතිකාව වැළඳුණු සුනඛයෙකු පාසල් දරුවෙකු හා තවත් කිහිප දෙනෙකු සපා කා ඇති බව ද සඳහන්. මේ පිළිබඳ අදාළ නිලධාරීන් දැනුවත් කළ ද කිසියම් පියවරක් ගෙන නැති බව මීරිගම අධිකාරම්වත්ත  ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG