උතුරේ යුද්ධය පිළිබද අනියත බියක් ඇති කිරීමෙන් බලයට ඒමට දකුණේ ඇතැම් දේශපාලකයන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට හැදිය යුත්තේ ජාතිවාදයෙන්ද සමගියෙන්ද යනුවෙන් බලංගොඩ දී පැවැති සම්මන්ත්රණයකදී ඒ මහතා මේ බව කියා සිටියා.
ජවිපෙ නායක – අනුර කුමාර දිසානායක,
Post a Comment