
චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගෝ යෙජු මහතා ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
Post a Comment